Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ඉදිරි මැතිවරණයක දී රටට නායකත්වය ලබාදීමට සූදානම් බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වළවාහැංගුනවැවේ ධම්මරතන ස්වාමීන් වහන්සේ පවසනවා.

මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් උන් වහන්සේ සදහන් කලේ විවිධ නම් වලින් පැමිණෙන දේශපාලකයින් සියල්ලම එක සමාන බවයි .

https://www.vnews.lk/storage/2023/03/DHAMMARATHANA-EDIT-.mp3?_=1

මේ අතර ඊයේ දිනයේදීත් පලාත්පාලන මැතිවරණය පිලිබදව දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පල වුණා.

මේ එලෙස අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්, විපක්ෂ නායක / සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ,ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික නීතිඥ සුනිල් වටගල යන මහත්වරුන් .

https://www.vnews.lk/storage/2023/03/MIX-EDIT-2.mp3?_=2

WhatsApp Group

Skip to content