Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

වර්තමානයේදී රට ආර්ථික හා දේශපාලන වශයෙන් ස්ථාවර වෙමින් පවතින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසනවා.

නමුත් ඒ සඳහා විපක්ෂයෙන් හිමිවන සහය ඉතා අල්ප මට්ටමක පවතින බවයි අද පැවති මාධ්‍ය හාමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ.

https://www.vnews.lk/storage/2023/06/SAMAN-RATHNAPRIYA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content