Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

එක්සත් ජාතික පක්ෂය මෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ද එක් ආර්ථික දර්ශනයකට එක් වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

රට බංකොලොත් භාවයට පත් වූ අවස්ථාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑම හැර වෙනත් කිසිදු විකල්පයක් තමන්ට නොතිබුණු බවද ජනාධිපතිවරයා කියා සිටියා.

එමෙන්ම මේ වසරේ සැප්තැම්බර් මාසයට පෙර දේශීය හා විදේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය අවසන් කර ආර්ථික වශයෙන් බංකොලොත් බවින් මිදීමට හැකි වනු ඇති බව ද ජනාධිපතිවරයා පැවසුවා.

https://www.vnews.lk/storage/2023/05/RANIL-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content