2022 වසරේදී රබර් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය සියයට 39 කින් ඉහළ ගොස් ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළා.

ඊට අමතරව රබර් අමුද්‍රව්‍ය ආනයන ප්‍රමාණය සියයට 93 කින් පහළ ගොස් ඇති බවයි මාත්‍යවරයා කියා සිටියේ.

මේ අතර 2021 වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 1,050 ක් වූ රබර් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය පසුගිය වසරේදී ඩොලර් මිලියන 1,463 ක් දක්වා වර්ධනය කරගැනීමට හැකි වී තිබෙනවා.

WhatsApp Group

Skip to content