Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

රඹුක්කන ප්‍රදේශයේ පැවති මහජන විරෝධතාවයක් අතරතුර සිදු වූ වෙඩි තැබීමකදී පුද්ගලයෙකු මරණයට පත් වීමේ සිද්ධිය පිළිබද මානව හිමිකම් කොමිසමේ අවසන් නිර්දේශය පොලිස්පතිවරයාට භාර දී තිබෙනවා.

2022 අපේ්්‍රල් මස 19 වන දා මෙම සිද්ධිය සිදුව තිබුණා. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ මෙම පරීක්ෂණය විශේෂඥ කණ්ඩායම්වල දායකත්වය ලබා ගනිමින් සිදු කළ බවයි.

 

WhatsApp Group

Skip to content