Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

කොටස්වලට වෙන් කරන ලද නීතිවිරෝධී ලෙස පසුගිය කාලය තුළ මෙරටට ආනයනය කරන ලද වාහන කොටස් අද විනාශ කිරීමට නියමිතව තිබෙනවා.

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් එම කටයුතු ඔරුගොඩවත්තේ පිහිටි රේගු බහාලුම් පර්යන්තයේදී සිදුකරන බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා සඳහන් කළේ.

කෙසේ වෙතත් මෙම වාහන කොටස් විනාශ කිරීමන් අනතුරුව අබලි යකඩ ලෙස අලෙවි කර ආදායම් උපයා ගැනීමට අපේක්ෂා කෙරෙයි.

WhatsApp Group

Skip to content