Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් රාජ්‍ය නිලධරයන්ට විශේෂ අත්තිකාරමක් ගෙවීම සම්බන්ධයෙන් වූ චක්‍රලේකයක් නිකුත් කර තිබෙනවා.
මේ අනුව රාජ්‍ය නිලධාරීන් සඳහා 2023 වර්ෂයට රුපියල් 4,000 ක උපරිමයකට යටත්ව මෙලෙස විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට රජය තීරණය කර ඇති බව සඳහන්.
සියලුම අමාත්‍යංශ, පළාත් පාලන ආයතන සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් එම දැනුම්දීම සිදු කර තිබෙනවා.
මෙම අත්තිකාරම් මුදල ගෙවීම 2023 වසරේ ජනවාරි මස පළමු වනදා ආරම්භ විය යුතු අතර 2023 වසරේ පෙබරවාරි මස විසි අට වනදායින් එය අවසන් කළ යුතු වනවා.

WhatsApp Group

Skip to content