Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපති ලෙස විශ්‍රාමික පරිපාලන සේවා නිලධාරී සනත් ජයන්ත එදිරිවීර මහතා පත්කර තිබෙනවා.

එම කොමිෂන් සභාවේ අනෙකුත් සාමාජිකයන් ලෙස 06 දෙනෙකු ද පත්කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

එහි අනෙකුත් සාමාජිකයන් වන්නේ එම්. සිත්ති මරීනා මොහොමඩ්, .එම්.චිත්‍රානන්ද, මහාචාර්ය නාගනාදන් සෙල්වකුමාරන්, රෝහණ පුෂ්පකුමාර, ආචාර්ය අගම්පොඩි දමිතා නන්දනී ද සොයිසා, රංජනී නඩරාජපිල්ලෙයි සහ චන්ද්‍රරත්න පල්ලේගම යන මහත්ම මහත්මීන් පිරිසයි .

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත් කිරීම් සඳහා අනුමැතිය ලබා දී තිබෙනවා.

WhatsApp Group

Skip to content