Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

රුසියාව හා චීනය නව ගිවිසුම් කිහිපයකට එළඹ තිබෙනවා

රුසියානු අග්‍රාමාත්‍ය මිහයිල් මිෂ්සස්ටන් චීනයේ බීජිං අගනුවර සිදුකළ විශේෂ සංචාරයක් අතරතුරයි මෙම ගිවිසුම්වලට අත්සන් තබා ඇත්තේ

රුසියාව යුක්රේනයේ යුද මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසු චීනයට පැමිණි ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයා වන්නේ රුසියානු අග්‍රාමාත්‍යවරයයි

බටහිර රටවල බලපෑම් හමුවේ චීනය හා රුසියාව අතර පවත්නා රාජ්‍ය තාන්ත්‍රික සබදතා තවදුරටත් ශක්තිමත් වන බවයි රුසියා අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කර ඇත්තේ

WhatsApp Group

Skip to content