Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ලංකා විදුලිබල මණ්ඩලය හදිසි විදුලිය මිලදී ගැනීමකට සූදානම් වන බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගම පවසනවා.

එහි ජාතික ලේකම් සංජීව ධම්මික මහතා සදහන් කළේ මේ තුළින් ජනතාව තවදුරටත් පීඩාවට පත්වන බවයි.

අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව අවධාරණය කළා.

https://www.vnews.lk/storage/2023/02/SANJEEWA-DAMMIKA-EDIT-.mp3?_=1

මේ අතර විදුලි බිල අධික ලෙස ඉහළ යෑමට විරෝධය පළ කරමින් ලංකා විදුලි වෘත්තීය සංගමය අද විරෝධතාවක් පවත්වනු ලැබුවා.

ඒ ලංකා විදුලිබල මණ්ඩල ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී.

එමෙන්ම පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් අද මාධ්‍ය හමුවකදී සදහන් කළේ විදුලි බිල පහත හෙලන තුරු අරගල ක්‍රියාත්මක කරන බවයි.

https://www.vnews.lk/storage/2023/02/PAHIYANGALA-ANANDA-SAGARA-EDIT-.mp3?_=2

WhatsApp Group

Skip to content