Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

තමන් වෙත ලැබී ඇති චෝදනා පත්‍රය සම්බන්ධයෙන් පිළිතුරු ලිපියක් මුදල් අමාත්‍යාංශය වෙත යොමු කළ බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා .

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අස්සනින් යුතුවයි ඔහුට එම චෝදානා පත්‍රය ලැබී තිබුනේ .

තමාට එල්ලවී ඇති චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවයි ඊයේ දිනයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

https://www.vnews.lk/storage/2023/03/JANAKA-RATHNAYAKA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content