Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළ දැමීමට පියවර ගෙන තිබෙනවා .

ඒ අනුව 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 201කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 4409ක් .

මේ අතර කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 80කින් මිල පහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 1770ක් ලෙසයි .

එමෙන්ම කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 38කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 822ක් ලෙසද සටහන් වනවා .

මේ ඒ පිලිබදව අදහස් පළකළ ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරිස් මහතා .

https://www.vnews.lk/storage/2023/01/MUDITHA-PIRISE-EDIT-01.mp3?_=1

මේ වැඩි දුරටත් අදහස් පළකල ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති වරයා .

https://www.vnews.lk/storage/2023/01/MUDITHA-PIRISE-EDIT-02.mp3?_=2

WhatsApp Group

Skip to content