ලොකු ළූණු මිල පහළ ගොස් තිබෙනවා.
අත්‍යාවශය භාණ්ඩ අනයනකරුවන පවසන්නේ මේ වන විට ලොකු ළූණු කිලෝවක සිල්ලර මිල රුපියල් 160ත් 200ත් අතර මුදලක් දක්වා අඩු වී ඇති බවයි.

ඉන්දියාවෙන් ළූණු ආනයනය කිරීම ආරම්භ කිරීම හේතුවෙන් මෙලෙස ළූණු මිල පහත වැටී ඇති බවයි අත්‍යාවශය භාණ්ඩ අනයනකරුවෝ පවසන්නේ,

WhatsApp Group

Skip to content