Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ලොව වයස්ගතම පුද්ගලයා ලෙස සැලකෙන ලුසිල් රුන්දොන් නමැති කන්‍යා සොයුරිය මිය ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්‍රංශයේ ජීවත් වූ 118 හැවිරිදි වියේ පසු වූ ඇය ටූලෝන් හි පිහිටි වැඩිහිටි නිවාසයකදී මෙලෙස මිය ගොස් ඇති බවයි.

1904 වසරේ පෙබරවාරි මාසයේදී උපත ලැබූ ලුසිල් රුන්දොන් කන්‍යා සොයුරිය 2022 වසරේදී ලොව වයස්ගතම පුද්ගලයාට හිමි ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කියනු ලැබුවා.

WhatsApp Group

Skip to content