ලොව විශාලතම සක්‍රීය ගිනිකන්ද වන හවායි හි පිහිටි මවුනා ලෝවා ගිනි කන්ද පුපුරා ගොස් තිබෙනවා.

ගිනිකන්ද පිහිටි ප්‍රදේශය අවට සිටින ජනතාවට මේ සම්බන්ධයෙන් අනතුරු අඟවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

වසර 40 කට පමණ පසු මෙම ගිනිකන්ද සක්‍රිය වී ඇති බව සඳහන්.

මේ අනුව ගිනිකන්දේ තත්ත්වය දැඩි අවදානම් තත්ත්වය දක්වා ඉහළ දමා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

WhatsApp Group

Skip to content