ලෝක වෙළදපොලේ බොරතෙල් මිල පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව බ්‍රෙන්ට් සහ ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 80 සීමාවට පැමිණ තිබෙන බව සදහන්.

ලෝක වෙළදපොලේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 80.01 ක් ලෙස සටහන් වී තිබෙනවා.

එමෙන්ම ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 74.05 ක් වනවා.

WhatsApp Group

Skip to content