ලෝක සංචාරක රූ රැජිණ තරගාවලිය මෙවර ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට කටයුතු සංවිධාන කර තිබෙනවා

ඒ පිළිබඳ දැනුවත් කිරිමේ මාධ්‍ය හමුවක් සංචාරක මණ්ඩලයේ දී පැවැත්වුණා

ලෝක සංචාරක රූ රැජිණ තරගාවලිය ලබන මස 20 වනදා සිට 30 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි

රටවල් 40කින් රූ රැජිණ තරගයට සහභාගී වීමට නියමිත අතර අවසන් උත්සවය නෙළුම් පොකුණ රඟහල පරිශ්රරයේදී පැවැත්වීමටයි තීරණව වී ඇත්තේ

WhatsApp Group

Skip to content