වකුගඩු ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙක්.

බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකදී මුදල් ලබා දෙන බවට පවසමින් දිළිදු පුද්ගලයින් මුලා කර වකුගඩු ලබා ගත් බවටයි ඔහුට චෝදනා එල්ල වන්නේ.

මේ අතර වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටි පළමු සැකකරු ඇප මත මුදා හැරීමට නියෝග කර තිබෙනවා.

WhatsApp Group

Skip to content