Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ප්‍රේමනාත් සී දොලවත්ත සහ ශෙහාන් සේමසිංහ යන මහත්වරුන් පාර්ලිමේන්තුවේදී කළ වරප්‍රසාද ප්‍රශ්න අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය පැවසුවේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් තම සංගමය කැපවී සිටින බවයි.

ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතිය ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ද ශ්‍රී ලංකා නිතීඥ සංගමය අවධාරණය කරනවා.

WhatsApp Group

Skip to content