ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂක ජනරාල් සමන් රත්නප්‍රිය මහතා සදහන් කළේ අද දිනයේදී වැඩ වර්ජනයක් පැවැත්වෙන බවක් පැවසුවද එවැන්නක් සිදු නොවන බවයි. සෞඛ්‍ය, විදුලි ඇතු`ඵ සියලු සේවා ක්‍රියාත්මක බවයි ඔහු පවසන්නේ.

https://www.vnews.lk/storage/2023/03/SAMAN-RATHNAPRIYA-EDIT.mp3?_=1

එමෙන්ම සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා සදහන් කළේ සමන් රත්නප්‍රිය මහතා කුමන ප්‍රකාශ නිකුත් කළද දිවයින පුරා මේ වන විට වර්ජනය ක්‍රියාත්මක බවයි.

https://www.vnews.lk/storage/2023/03/RAVI-KUMUDESHA-EDIT.mp3?_=2

WhatsApp Group

Skip to content