Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

අධ්‍යාපන අමාත්‍යාංශයට ඇතුලු වී කලහකාරී ලෙස හැසුරුණු බවට අත්අඩංගුවට ගත් අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ ඇතුලු හැට දෙදෙනා අද අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔවුන් පසුගිය 24 වනදා කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් සුජීව ගුණතිලක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

බත්තරමුල්ලේ පිහිටි ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයට පසුගිය 23 වනදා බලහත්කාරයෙන් ඇතුලු වී පොදු දේපලවලට අලාභහානි කිරීම අතුලු චෝදනා යටතේ මොවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ.

WhatsApp Group

Skip to content