Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන වසර අවසාන වාර ඇගයීම් විභාගය කල් දමා තිබෙනවා.

ඒ අනුව හෙට පැවැත්වීමට නියමිතව තිබූ විෂයන් ලබන 21 සහ 22 දා දක්වා කල් දැමීමට තීරණය කර තිබෙන බවයි බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා පැවසුවේ.

රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති එකමුතුව හෙට ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩවර්ජනයට ගුරුවරු සහ විදුහල්පතිවරු සම්බන්ධ වීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content