Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පාලන මිලට වඩා වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළඳුන් තුන්දෙනෙකුට එරෙහිව හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබෙනවා.

පාරිභෝගික සේවා අධිකාරියේ නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලය ප්‍රකාශ කළේ හැටන්, කොටගල සහ නෝවුඩ් යන ප්‍රදේශවල වෙළඳුන් මෙලෙස වැඩිමිලට බිත්තර අලෙවි කර ඇති අතර, ඔවුන් රුපියල් 56 සිට රුපියල් 60 දක්වා වූ විවිධ මිල ගණන් යටතේ සුදු සහ රතු බිත්තර අලෙවි කර ඇති බවයි.

මේ අතර මිල ප්‍රදර්ශනය නොකොට ආහාර ද්‍රව්‍ය අලෙවි කළ මස්කෙළිය සහ කොටගල නගරවල වෙළඳුන් තුන්දෙනෙකුට එරෙහිව ද නීතිමය පියවර ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content