වැරදි වසා ගැනීම සදහා ඇතැම් නායකයින් පක්ෂ මාරු කරමින් සිටින බව ජාතික ජන බලවේගය චෝදනා කරනවා.

එහි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා සදහන් කලේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බැසිල් රාජපක්ෂ ,විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග එක වී ආණ්ඩුවක් ගොඩනැගීම සදහා සාකච්චා කරමින් සිටින බවයි .

මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව ප්‍රකාශ කළා .

https://www.vnews.lk/storage/2023/04/NALINDA-JAYATHISSA-EDIT-1.mp3?_=1

මේ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අතනයක මහතා සදහන් කලේ තම පක්ෂයේ කිසිවෙකු ආණ්ඩුව සමග එක නොවන බවයි .

https://www.vnews.lk/storage/2023/04/THISSA-ATHTHANAYAKA-EDIT.mp3?_=2

එමෙන්ම පක්ෂ මාරු කිරීම සම්බන්ධයෙන් පර්ලිම්නේතු මන්ත්‍රී ශාන් විජේලාල් ද සිල්වා මහතා ද අදහස් පල කළා .

https://www.vnews.lk/storage/2023/04/SHAN-WIJELAL-EDIT-1.mp3?_=3

WhatsApp Group

Skip to content