විදුලිය ඇනහිට තිබූ ප්‍රදේශ කිහිපයකට මේ වනවිට විදුලි සැපයුම යළි ලබාදීමට පියවර ගෙන තිබෙනවා .

විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබෙනවා;

අදාළ ට්විටර් සටහනේ වැඩිදුරටත් දැක්වෙන්නේ කොළඹ 4,5 සහ 7 ප්‍රදේශවලට මෙලෙස විදුලි සැපයුම යථාතත්ත්වයට පත්කර ඇති බවයි .

අද පස්වරුවේ කොලොන්නාව උප බලාගාරයේ සම්ප්‍රේෂණ මාර්ගයේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට විදුලි සැපයුම ඇනහිට තිබෙනවා .

කෙසේ වෙතත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ කොළඹ 08,10 සහ 12 ප්‍රදේශවල මේ තවදුරටත් විදුලිය ඇනහිට ඇති බවයි .

WhatsApp Group

Skip to content