Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

උසස් පෙළ විභාගය පැවැත්වෙන ලබන 17 වන දා දක්වා කාලයේ දී විදුලි කප්පාදුවක් සිදු වුව හොත් ඒ පිළිබඳ පැමිණිලි කරන ලෙස මහජන උපයෝගීතා කොමිසම – ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

පැමිණිලි ලිඛිත ව ඉදිරිපත් කරන ලෙසයි කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා දන්වා සිටින්නේ.

එම පැමිණිලි 077 5 687 387 අංකයට වට්සැප් මගින් හෝ 011 2 392 641 අංකයට ෆැක්ස් මගින් යොමු කල හැකියි.

එමෙන්ම  consumers@pucsl.gov.lk  යන විද්‍යුත් තැපැල ඔස්සේ ද පැමිණිලි යොමු කළ හැකි බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළා.

WhatsApp Group

Skip to content