Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

බාහිර පුද්ගලයින්ට සිය ආයතන තුළ පුහුණුව ලබා දීම ඉදිරියේදී සිදු නොකරන බව විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා.

එහි සභාපති නිහාල් වීරරත්න මහතා කියා සිටියේ පසුගිය සමයේ ආණ්ඩුව එවැනි උත්සහයක නිරතව සිටි බවයි.

මේ අතර ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබා දෙන බවට වු පොරොන්දුව ජනාධිපති ලේඛම්වරයා විසින් කඩකර ඇති බවයි වෘත්තිකයින්ගේ වෘත්තිය සමිති එකමුතුව සදහන් කළේ.

ඒ අනුව අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව සිය වෘත්තිය ක්‍රියාමාර්ගය දැඩි කිරීමට සිදුවන බවයි ඔවුන් පෙන්වා දුන්නේ

ඊයේ පස්වරුවේ පැවති සාකච්චාවකින් පසුව වෘත්තිකයින් වෘත්තිය සමිති එකමුතුව නියෝජනය කරන වෘත්තිය සමිති නායකයින් මාධ්‍යට මෙලස අදහස් පලකළා.

https://www.vnews.lk/storage/2023/03/WURTHIYA-SAMITHI-.mp3?_=1

WhatsApp Group

Skip to content