Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

එළඹෙන ජුලි මස 01 වැනිදා විදුලි ගාස්තු සංශෝධනය කිරීමට නියමිතව තිබෙනවා .

ඒ සඳහා වන ලංකා විදුලි බල මණ්ඩලයේ යෝජනාව ඊයේ පස්වරුවේදි මහජන උපයෝගිතා කොමිසම වෙත ඉදිරිපත් කර ඇත්තේ .

මේ අනුව සෑම වසරකම ජනවාරි මස 1 වනදා සහ ජූලි මස 1 වනදා යන දෙදින තුළ රජයේ ප්‍රතිපත්ති තීරණ සහ ගාස්තු පිරවීමේ අවශ්‍යතා අනුව මෙම සංශෝධනය කිරීම සදහා වන යෝජනාව ඉදිරිපත් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ප්‍රකාශ කළා .

WhatsApp Group

Skip to content