Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

විදෙස් රැකියා අපේක්ෂකයින්ගේ සහ රැකියා නියෝජිත ආයතනවල ගැටළු වර්ධනය වී ඇති බව විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා.

විදෙස් රැකියා සදහා යොමුවීමට පවතින උනන්දුව වැඩි වීමත් සමග මෙම තත්ත්වය මතුව ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

බලපත්‍රලාභී විදේශ සේවා නියෝජිත ආයතන සංගමයේ නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සදහන් කළා.

අදාළ ගැටළු හදුනා ගනිමින් කඩිනම් විසදුම් ලබා දෙන බව ද අමාත්‍යවරයා සදහන් කළා.

WhatsApp Group

Skip to content