එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ සකස් කළ විශ්ව කාලාන්තර සමාලෝචන වාර්තාව අද දිනයේ එළි දැක්වීමට නියමිතයි.

ජිනිවා නුවරදී මෙම වාර්තාව එළිදැක්වෙන බවයි විදේශ කටයුතු අමාත්‍ය අලි සබි්‍ර මහතා පැවසුවා.

2017 වසරේ සිට මේ දක්වා මෙරට මානව හිමිකම් ප්‍රවර්ධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර පිළිබඳව මානව හිමිකම් කවුන්සිලයේ නිරීක්ෂණ මෙම වාර්තාවට ඇතුළත් කර තිබෙනවා.

එම වාර්තාව එළිදැක්වෙන අවස්ථාවේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කරුණු දැක්වීමට නිලධාරීන් පිරිසක් මේ වන විටත් ජිනීවා වෙත ගොස් තිබෙන බව සඳහන්.

WhatsApp Group

Skip to content