“වෙඩි නොවදින ළමයි” චිත්‍රපටය ඊයේ ඉන්දියාවේ කේරළයේ දී නිමාව දුටු 18 වන ත්‍රිසුර් අන්තර්ජාතික සිනමා උළෙලේ දී හොඳම ජාත්‍යන්තර පළමු චිත්‍රපටයට හිමි සම්මානය දිනාගත්තා.

මෙහිදී වෙඩි නොවදින ළමයි සමග රුසියාවේ ලුබෝව් බොරිසෝවා විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක්ද මෙහිදී සම සම්මාන ලබා ගෙන තිබෙනවා.

මෙම සම්මානය සඳහා ඉදිරිපත් කළ හැක්කේ අධ්‍යක්ෂවරයාගේ පළමු හෝ දෙවන චිත්‍රපටයි .

WhatsApp Group

Skip to content