Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

වෛද්‍ය චමල් සංජිව මහතා ඊයේ දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ ඖෂධ නියාමන අධිකාරියේ විධායක අධ්‍යක්ෂවරයාට සහ එහි අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිවයි.
පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඒ මහතා.

https://www.vnews.lk/storage/2024/04/CHAMAL-SANJEEWA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content