Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට සහභාගී වන බව චීන අග්‍රාමාත්‍ය ලී කිකී යෑං ප්‍රකාශ කර තිබෙනවා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජියෝජියේවා වෙත දුරකතන ඇමතුමක් ලබා දෙමින් ඔහු සඳහන් කර ඇත්තේ, මේ සඳහා අනෙකුත් පාර්ශව වල සහභාගීත්වය අවශ්‍ය බවයි.

ශ්‍රී ලංකාව පමණක් නොව ආර්ථික අර්බුද වලට ලක්ව ඇති අනෙකුත් රටවල් සම්බන්ධයෙන් කටයුතු කිරීමට චීනයේ සහය අපේක්ෂා කරන බව මෙහි දී මුල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂකවරිය අගමැතිවරයාට ප්‍රකාශ කර තිබෙනවා.

WhatsApp Group

Skip to content