Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

වෙළද පොලී අනුපාත තීරණය කරන ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.

මූල්‍ය ආයතන, මහ බැංකුවේ සිදු කරනු ලබන තැන්පතු සඳහා අය කරනු ලබන පොළිය හෙවත් නිත්‍ය තැන්පතු අනුපාතිකය 14.5%ක් ලෙස තවදුරටත් පවතිනු ඇති.

මේ අතර මහ බැංකුව මූල්‍ය ආයතන සඳහා ණය සැපයීමේදී අය කරනු ලබන පොලී අනුපාතිකය 15.5% ක් ලෙස තවදුරටත් ක්‍රියාත්මක බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ.

රටේ ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් තවදුරටත් ඉහළ පොලී අනුපාතිකයන් පවත්වාගෙන යාමටයි මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබෙන්නේ.

WhatsApp Group

Skip to content