Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

එළඹෙන සතියේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයන් තිදෙනෙකු පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව හමුවට කැදවා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

මෙලෙස පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව හමුවට කැඳවනු ලබන්නේ පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බවට තීන්දු ලබා දුන් අය බවටයි ඩලස් අලහප්පෙරුම මහතා විසින් වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.

https://www.vnews.lk/storage/2023/03/DALLUS-ALAHAPPERUMA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content