Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

X’B’B’නමැති කොවිඩ් උපප්‍රභේදය ඊසානදිග ඇමරිකාවේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරින් පවසන්නේ, මෙම උපප්‍රභේදය දැනට අනාවරණය කරගෙන ඇති වඩාත් ම සම්ප්‍රේෂණය කළ හැකි එකක් බව යි.

කෙසේ වෙතත් මෙම උපප්‍රභේදයේ ස්වභාවය හා බරපතළකම පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයට තවමත් දත්ත නොමැති බව ද සඳහන්.

WhatsApp Group

Skip to content