ආණ්ඩු පක්ෂයට මැතිවරණය පැවැත්වීමට මුදල් නොමැති වුවද විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට ගැනීම සඳහා වැය කිරීමට මුදල් ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

දෙහිවල පවතී ජන හමුවකදී විපක්ෂ නායකවරයා සඳහන් කලේ කොතරම් මුදල් ලබා දුන්නද සමගි ජන බලවේගයේ කිසිඳු මන්ත්‍රීවරයකු ආණ්ඩු පක්ෂය හා එක නෙවන බවයි.

https://www.vnews.lk/storage/2023/04/SAJITH-PREMADASA-EDIT.mp3?_=1

මේ අතර පර්ලිම්නේතු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පැවසුවේ තමන කිසිදු විටෙක සමගි ජන බලවේගයෙන් ඉවත් වී ආණ්ඩුවට එක නොවෙන බවයි .

https://www.vnews.lk/storage/2023/04/MANO-GANESHAN-EDIT-.mp3?_=2

WhatsApp Group

Skip to content