විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අසු අට – අසු නවය කාලයේ සිදු කල විනාශයේ වන්දි ආණ්ඩුවට ලබා දිය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා .

හම්බන්තොට ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ .

එලෙස සිදු වූ විනාශයන් නැවත යථා තත්වයට පත් කිරීමට සිදු වුයේ එම කාලයෙන් අනතුරුව පැවති ආණ්ඩු වලට බැවින් ඒ සදහා ද විශාල වශයෙන් මුදල් වැය වූ බවද සදහන් කළා .

https://www.vnews.lk/storage/2023/02/NAMAL-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content