හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බස්නාහිර පළාත් සිවිල් අභියාචනා අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ ඔහුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් පනවා ඇති වාරණ නියෝගයට එරෙහිවයි.

කොළඹ දිසා අධිකරණය මගින් නිකුත් කර ඇති එම වාරණ නියෝගය විසුරුවා හැරීමේ තීන්දුවක් නිකුත් කරන ලෙසයි මෛත්‍රිපාල සිරිසේන මහතා අදාළ පෙත්සම මගින් ඉල්ලා ඇත්තේ.

WhatsApp Group

Skip to content