Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ස්වාධීන කොමිෂන් සභාවල සාමාජිකයන් පත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ දැන්වීම හෙට ජාතික පුවත්පත් හරහා ප්‍රකාශයට පත් කිරීමට නියමිත වනවා .

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීරණයේ දී රැස් වූනා .

එහි දී තීරණය කර ඇත්තේ, ලබන මස 15 වනදා දක්වා මීට අදාළ අයදුම්පත් භාර ගැනීමටයි.

කෙසේ වෙතත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ ඡන්ද විමසීමක් සිදු කරන මොහොතක මැතිවරණ කොමිසම සඳහා ඉල්ලුම්පත් කැඳවීම දේශපාලන විරෝධි ක්‍රියාවක් බවට තමන් ව්‍යවස්ථා සභාවට දැනුම් දුන් බවයි .

WhatsApp Group

Skip to content