සාරි පොටක ගෙල සිරවීමෙන් පාසල් දරුවකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

මෙලෙස මියගොස් ඇත්තේ හපුතලේ පිටරත්මලේ වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 12 හැවිරිදි සිසුවෙක්.

සිය බාල නැගණිය නිදි කරවීම සඳහා සාරියක් යොදාගනිමින් සකස කර තිබු තොටිල්ලේ පැටලීම හේතුවෙන් අදාල සිසුවා මියගොස් ඇති බව සඳහන්.

හුස්ම සිරවීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ.

WhatsApp Group

Skip to content