Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

අපොස සාමාන්‍ය පෙළ පෙරහුරු විභාගයට අදාල විෂයන් කීපයක ප්‍රශ්න පත්‍ර නියමිත කාලයට පෙර නිකුත්ව ඇති බව ලංකා ගුරුසේවා සංගමයේ මධ්‍යම පළාත් ලේකම් ගමගෙදර දිසානායක මහතා පවසනවා .

මෙලෙස පිටවී ඇති ප්‍රශ්න පත්‍ර 11 වසරේ සිසුනට මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන පෙරහුරු විභාගයට අයත් ඒවා බවයි ඒ මහතා සදහන් කලේ

ඒ අනුව සිංහල,ගණිතය සහ ඉංග්‍රීසි විෂයන්ට අදාල ප්‍රශ්න පත්‍ර මෙලෙස නියමිත කාලයට පෙර නිකුත් ව තිබෙනවා .

මේ පිළිබඳ කඩිනමින් මැදිහත් වීමක් සිදුකර දරුවන්ට සිදුවන අපහසුතාවය මගහැරවිමට කටයුතු කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ

WhatsApp Group

Skip to content