Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පාස්කු ප්‍රහාරය සම්බන්ධව චෝදනා ලැබ සිටින මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුන්වරක් උල්ලංඝනය කර ඇති බවයි.

https://www.vnews.lk/storage/2023/01/WELGAMA-EDIT.mp3?_=1

මේ අතර අද පැවති මාධ්‍ය හමුවකදී ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ද පාස්කු ප්‍රහාර සිද්ධිය සම්බන්ධව අදහස් පළ කළා. එහිදි අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව නඩු පැවරිය යුතු බවයි.

https://www.vnews.lk/storage/2023/01/ANURA-EDIT.mp3?_=2

WhatsApp Group

Skip to content