Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ඇමරිකා එක්සත් ජනපදයේ සුනඛයෙකු විසින් සිදු වූ වෙඩි තැබීමක් හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මියගිය පුද්ගලයා ගිනි අවිය අනාරක්ෂිතව තම ට්‍රක් රථයේ පසුපස ආසනයේ තබා ඇති අතර සුනඛයා පිටුපස ආසනයට පැන ගිනි අවිය මත පය තැබීම හේතුවෙන් එය ක්‍රියාත්මක වී තිබෙන බව සඳහන්.

එමෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදයේ මධ්‍යම වොෂින්ටන් නගරයේ වෙළඳ සැලක තවත් වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. වෙඩි තැබීම සිදු කළ සැකකරු ද මියගොස් තිබෙනවා.

අමෙරිකා එක්සත් ජනපදයේ ඊයේ ස්ථාන රැසකදී සිදු වූ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් රැසක් ජීවිතක්ෂයට පත් වුණා.

WhatsApp Group

Skip to content