වයස අවුරුදු 19 න් පහල කාන්තා පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු තරගය අද පැවැත්වෙනවා .

මෙම තරගය පැවැත්වෙන්නේ ඉන්දීය 19 න් පහල කාන්තා කණ්ඩායමට එරෙහිවයි.

මෙරට වේලාවෙන් තරගය පස්වරු 05.15 ටයි ආරම්භ වීමට නියමිත වනවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සදහා විශ්මි ගුණරත්න විසින් නායකත්වය ලබා දෙන අතර සෞම්‍යා තිවාරි විසින් ඉන්දීය කණ්ඩායම මෙහෙයවනු ලබනවා .

WhatsApp Group

Skip to content