සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරින් 429 කගේ හිඟයක් පවතින බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

 

මේ හේතුවෙන් දෙපාර්තමේන්තුවේ පරිපාලනයටද බාධා වී ඇති බව සඳහන්.

 

අනුමත සේවක සංඛ්‍යාව 1231 ක් වුවත් මේ වනවිට වැඩ තහනමට ලක්ව සිටින නිලධාරීන් සමග බැලීමේදී හිඟ සංඛ්‍යාව 429 කට වැඩි බවයි වාර්තා වන්නේ.

 

එමෙන්ම සුරාබදු දෙපාර්තමේන්තුව පසුගිය වසරේ හිඟ බදු ලෙස අයකර ගතයුතුව පවතින රුපියල් බිලියනයෙන්, මිලියන 429 ක් ගෙවී ගිය මාස හතරේ දී අයකර ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content