රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ආදාඋල්පත ගම්මානයේ අලුතින් ආරම්භ කිරීමට නියමිත සුරාසැල් 6කට එරෙහිව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලඇත්තන් විරෝධය පළකර තිබෙනවා.
ආරම්භ කිරීමට නියමිත සුරාසැල්වලට විරෝධය දක්වමින් රිදීමාලියද්ද භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් මෙම මාධ්‍ය හමුවක් සංවිධාන කර තිබුණා.
ඊට එක්වෙමිනුයි ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලඇත්තන් තම විරෝධය පළ කළේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311