ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලියේදී සිදුවූ අනතුරට අදාළව අත්අඩංගුවට ගත් ධාවකයින් දෙදෙනා ඇප මත මුදාහැර තිබෙනවා.
ඒ ඔවුන් බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි..
අනතුරින් තුවාල ලැබූ අදාළ ධාවකයින් දෙදෙනා දියතලාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරුනා.
ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලියේ සිදුවූ අනතුරින් පුස්ගලයින් 7 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් 18 දෙනෙකු තුවාල ලැබුවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311