Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

උතුරු අරාබි මුහුදු ප්‍රදේශයේ සුළි කුණාටුක් ඇතිවීමේ අවදානම තවදුරටත් පවතිනවා.

මේ හේතුවෙන් උතුරු අක්ෂාංශ 07 රේඛාවෙන් ඉහළ මුහුදු සීමාවේ ධීවර කටයුතු සිදු නොකරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවට ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියා.

අරාබි මුහුදේ පවතින අඩු පීඩන කලාපය ප්‍රචණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවයි වාර්තා වන්නේ.

අවදානම් ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරත වු ධීවර යාත්‍රා චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ හදුනාගෙන කඩිනමින් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම මෙම තත්ත්වය හමුවේ ආපසු පැමිණෙන යාත්‍රාවලට සහය ලබා දෙන ලෙස ඉන්දීය සහ මාලදිවයින් බලධාරීන් දැනුවත් කර ඇති බව සදහන්.

WhatsApp Group

Skip to content