අද සිට දුම්රිය ගමන් වාර 30ක් අවලංගු කිරීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එහි නියෝජ්‍ය සාමාන්‍යධිකාරි ගාමිණි සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, පවතින සේවක හිඟය හේතුවෙන් මෙම අවලංගු කිරීම් සිදු කරන බවයි.

මේ ඒ සමබන්ධයෙන් තවදුරටත් අදහස් පල ගාමිණි සෙනෙවිරත්න මහතා

https://www.vnews.lk/storage/2023/01/GAMINI-SENEVIRATHNA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content